කිලිනොච්චියෙන් නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබූ ඉන්ධන සොයා ගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

කිලිනොච්චියෙන් නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබූ ඉන්ධන සොයා ගැනේ

කිලිනොච්චියෙන් නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබූ ඉන්ධන සොයා ගැනේ

 

නීතිවිරෝධීව ගබඩා කර තිබූ පෙට්‍රල් ලීටර 110 ක් සහ ඩීසල් ලීටර 400 ක් සමඟ පුද්ගලයෙකු ඊයේ කිලිනොච්චිය ඌට්ටුපුලම් පුලාවලි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වේ. 

 

 


එම පුද්ගලයා 62 හැවිරිදි පුද්ගලයෙකි.

 

 


මීට අමතරව ඉන්ධන බැරල් 35ක් කිලිනොච්චිය - කරඩිබොක්ක ප්‍රදේශයේ සඟවා තිබියදී පොලිසිය ඊයේ සොයාගෙන තිබුණි.

views

31 Views

Comments

arrow-up