දේශීය ලොකු ලූණු ගොවීන්ට බාධා
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

දේශීය ලොකු ලූණු ගොවීන්ට බාධා

දේශීය ලොකු ලූණු ගොවීන්ට බාධා

 

පොහොර නොමැතිකම , ඉන්ධන නොමැති වීම ආදී හේතු නිසා  බිම් සකස් කිරීමේ කටයුතුවලට බාධා එල්ල වී  සිය වගා කටයුතු ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි දේශීය ලොකු ලූණු ගොවීන් පවසයි.

 

 

මේ ගැටලු නිසා  දිවයින පුරා ගොවීන්ට සිය වගා කටයුතු කිරීමට අපහසු තත්ත්වයකට පත්ව ඇති බවට වාර්තා වේ.

views

108 Views

Comments

arrow-up