විදේශ කටයුතු අමාත්‍යය අලි සබ්රි ඇමෙරිකාවට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
28

විදේශ කටයුතු අමාත්‍යය අලි සබ්රි ඇමෙරිකාවට

විදේශ කටයුතු අමාත්‍යය අලි සබ්රි ඇමෙරිකාවට

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි හෙට (29) ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

 

මෙම සංචාරයේදී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කින් ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් පිරිසක් හමුවීමට නියමිතව ඇත.

 

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය සහ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳ මෙම සංචාරයේදී පවත්වන ද්වි පාර්ශ්වික සාකච්ඡාවලදී අවධානය යොමුකිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.

views

55 Views

Comments

arrow-up