CEYPETCO පිරවුම්හල පෞද්ගලික අංශයට ලබාදීමට යෝජනාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
27

CEYPETCO පිරවුම්හල පෞද්ගලික අංශයට ලබාදීමට යෝජනාවක්

CEYPETCO පිරවුම්හල පෞද්ගලික අංශයට ලබාදීමට යෝජනාවක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින ඉන්ධන පිරවුම්හල් පෞද්ගලීකරණය කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

 

ඒ අනුව අදාල කැබිනට් පත්‍රිකාව අද(27) දිනයේදී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි ඒ මහතා ප්‍රකාශ කර සිටියේ.

 

එලෙස ලබා දීමේදී රජය විසින් කොන්දේසියක් ලෙස අඩුම වශයෙන් අවුරුද්දක හෝ මාස හයක කාලයක් ඔවුන්ගේ සමාගම්වලින් ණය පදනම යටතේ රටට ඉන්ධන ආනයනය කළ යුතු බව ඉදිරිපත් කරන බවද වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

views

54 Views

Comments

arrow-up