විදුලිය උපදවන්න තෙල් ඇත්තේ දින 10 යි - බලාගාර එකිනෙක වැසී යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
19

විදුලිය උපදවන්න තෙල් ඇත්තේ දින 10 යි - බලාගාර එකිනෙක වැසී යයි

විදුලිය උපදවන්න තෙල් ඇත්තේ දින 10 යි - බලාගාර එකිනෙක වැසී යයි

ඉන්ධන අර්බුදය මැද කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍ර රැසක් මේ වන විට අක්‍රිය වී ඇති මොහොතක සපුගස්කන්ද විදුලි බලාගාරයද දැවි තෙල් නොමැතිව වැසී යාමේ අවධානමක් ඇතිව තිබෙනවා.

 

මෙම ඉන්ධන අර්බුදය විසදීමට දැඩි උත්සහයක් ගන්නා විදුලිබල අමාත්‍යංශය තෙල් සංථාව රැගෙන ආ ඩීසල් තොගයකින් මෙටික්ටොන් 10000 ක් මේ වන විට ලබා ගනිමින් සිටිනවා.

 

කෙසේ නමුත් මෙම ඉන්ධන ප්‍රමාණවත් වන්නේ දින 10 කට පමණක් බවයි වාර්තා වන්නේ.

 

කෙසේ නමුත් විදුලිබල ඇමති ගාමිණි ලොකුගේ කියා සිටින්නේ අද දින විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි.

 

views

1205 Views

Comments

arrow-up