පාර්ලිමේන්තුවේ නව සැසියට එක්වූ 04කට කොවිඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
19

පාර්ලිමේන්තුවේ නව සැසියට එක්වූ 04කට කොවිඩ්

පාර්ලිමේන්තුවේ නව සැසියට එක්වූ 04කට කොවිඩ්

පාර්ලිමේන්තුවේදී ඊයේ(18) දිනයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී කොවිඩ් ආසාදිතයන් සිවුදෙනෙකු හඳුනාගත් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

 

මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණු සිවුදෙනා අතර පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයෙක්, පාර්ලිමේන්තුව ආවරණය කරන මාධ්‍යවේදියෙක්, නර්තන කණ්ඩායමක ශිල්පියෙක් සහ තවත් පුද්ගලයෙක්වේ.

views

434 Views

Comments

arrow-up