විපක්ෂනායකගෙන් අද විශේෂ ප්‍රකාශයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
19

විපක්ෂනායකගෙන් අද විශේෂ ප්‍රකාශයක්

විපක්ෂනායකගෙන් අද විශේෂ ප්‍රකාශයක්

9 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ කිරීමේදී ජනාධිපතිවරයා විසින් ඊයේ විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

 

මේත් සමගම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද අද විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

 

මෙම ප්‍රකාශය රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාලව කල්තැබීමේ විවාදය පැවැත්වීමට පෙර සිදු කිරීමට නියමිතයි.

views

501 Views

Comments

arrow-up