කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇගවීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇගවීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇගවීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල ඉදිරි පැය 24 තුළ මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බව යි.

views

35 Views

Comments

arrow-up