ගල්කිස්සේ තවත් ගණිකා නිවාසයක් වටලයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
19

ගල්කිස්සේ තවත් ගණිකා නිවාසයක් වටලයි

ගල්කිස්සේ තවත් ගණිකා නිවාසයක් වටලයි

ගල්කිස්ස පොලිස් වසමට අයත් වෙඩිකන්ද පාර රත්මලාන ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පොලිසිය විසින් වටලා තිබෙනවා.

 

එහිදී එහි කළමනාකාරවරියක් ඇතුළු ගණිකා සේවය සැපයීමට සිටි කාන්තාවන්  7දෙනෙකු අත්අඩංගුවට ගැනුනා.

 

මෙම කාන්තාවන් වයස අවුරුදු 34 - 54 හි පසුවන අතර ඔවුන් කොට්ටාව, පොලොන්නරුව, මිද්දෙණිය, නාරම්පනාව, රත්මලාන සහ පානදුර ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

 

ඔවුන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

views

698 Views

Comments

arrow-up