ඩී.ඒ.රාජපක්ෂ නඩුවේ ලේඛන මුදාහැරීමට නියෝග
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

ඩී.ඒ.රාජපක්ෂ නඩුවේ ලේඛන මුදාහැරීමට නියෝග

ඩී.ඒ.රාජපක්ෂ නඩුවේ ලේඛන මුදාහැරීමට නියෝග

ඩී ඒ රාජපක්ෂ කෞතුකාගාර නඩුවේ ලේඛන මුදාහැරීමට අද(04) අධිකරණයෙන් අවසර හිමි වී තිබෙනවා.

 

ඒ අදාළ නඩුව චම්පා ජානකී රාජරත්න සහ නාමල් බලල්ලේ යන විනිසුරු වරුන්ගෙන් සමන්විත මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ දී කැඳවූ අවස්ථාවේදීයි.

 

අදාල නඩුවේ පළවෙනි විත්තිකරු ලෙස නම් කොට තිබූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට එරෙහිව නඩු කටයුත්තක් පවත්වාගෙන යැමට නොහැකිය යන ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන මත පදනම්ව මෙම නඩුවෙන් නිදහස් කිරීමට අධිකරණය කටයුතු කර තිබුණා.

views

38 Views

Comments

arrow-up