නිලධාරියාට කඩුවෙන් කොටන්න හැදූ බේබද්දා ට පොලීසියෙන් වෙඩි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
25

නිලධාරියාට කඩුවෙන් කොටන්න හැදූ බේබද්දා ට පොලීසියෙන් වෙඩි

නිලධාරියාට කඩුවෙන් කොටන්න හැදූ බේබද්දා ට පොලීසියෙන් වෙඩි

කොස්ගම ප්‍රදේශයේ නිලධාරින් දෙදෙනෙකු විමර්ශන කටයුත්තක් සඳහා පැමිණ සිටියදී ඔවුන්ටට කඩුවකින් පහර දීමට උත්සාහ කළ බීමත් පුද්ගලයකුට පොලිසිය විසින් වෙඩි තබා තිබෙනවා.

 

තම සැමියා බීමතින් පැමිණ යකා නටන බව පවසමින් පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද ඇමතුමකට අනුව  ඒ පිළිබඳව විමර්ශනය කිරීමට පැමිණි නිලධාරින්ට මෙලෙස එම සැකකරු කඩුවෙන් පහර දීමට උත්සාහ කර තිබෙනවා.

 

වහාම ක්‍රියාත්මක වූ නිලධාරීන් ඔහුගේ දණ හිසින් පහළට වෙඩි තබා ඇති අතර වැඩි වැදීමෙන් පාදයට තුවාල ඇතිවීම හේතුවෙන් මේ වන විට ඔහුව රෝහල් ගත කර තිබෙනවා.

views

834 Views

Comments

arrow-up