කැබිනට් ඇමතිකමක් සමඟ වෙල්ගම ආණ්ඩුවට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
28

කැබිනට් ඇමතිකමක් සමඟ වෙල්ගම ආණ්ඩුවට

කැබිනට් ඇමතිකමක් සමඟ වෙල්ගම ආණ්ඩුවට

නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ආණ්ඩු පක්ෂයට එක් වීම සඳහා සූදානම්ව සිටින බව වාර්තා වෙයි.



ආණ්ඩුවට එක්වී අමාත්‍ය ධූරයක් ලබා ගන්නා ලෙස ඔහුට ආණ්ඩුව පාර්ශ්වයෙන් ආරාධනා ලැබී ඇති අතර ඔහු ඒ පිලිබදව සාකච්ඡා පවත්වා ඇති බවද ආරංචි මාර්ග පවසයි.

 

නමුත් වෙල්ගම ආණ්ඩුවට එක් වීම සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණ පාර්ශ්වයෙන් යම් නොසතුටක් පළ කිරීම් කර ඇති හේතුවෙන් මෙම පක්ෂ මාරුව ඉක්මනින්ම සිදු නොවෙනු ඇතැයිද සදහන්ය.



කෙසේ නමුත් මීලග කැබිනට් අමාත්‍ය ලැයිස්තුවේ වෙල්ගමද තවමත් රැුදී සිටින බවද දැනගන්නට ඇත.

views

65 Views

Comments

arrow-up