ඉන්ධන මිලදී ගැනීමට ඉන්දියාවෙන් ණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
19

ඉන්ධන මිලදී ගැනීමට ඉන්දියාවෙන් ණයක්

ඉන්ධන මිලදී ගැනීමට ඉන්දියාවෙන් ණයක්

ඉන්ධන මිලදී ගැනීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක නව ණය පහසුකමක් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට පිරිනමා තිබේ. 

 

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා විසින් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාට යොමු කරන ලද ලිපියක් මඟින් මෙම ණය පහසුකම ලබාදෙන බව සඳහන් කර ඇත.

 

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයකත් මේ බව සඳහන් කර තිබේ.

views

403 Views

Comments

arrow-up