ජීවිත රැසක් අහිමි කරමින් ඉතාලියේ දරුණු නායයෑමක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
28

ජීවිත රැසක් අහිමි කරමින් ඉතාලියේ දරුණු නායයෑමක්

ජීවිත රැසක් අහිමි කරමින් ඉතාලියේ දරුණු නායයෑමක්

ධීවර ජනතාව සඳහා සහන මිලට භූමිතෙල් ලබාදීමේ කටයුතු ඉදිරියේදී සිදුකරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසනවා.

 

මේවනවිට කිසිඳු හිගයකින් තොරව ධීවර ජනතාවට අවශ්‍ය භූමිතෙල් බෙදාහැරීම සිදුකරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. 

 

ඇනවුම් සිදුකරන සියලු ඉන්ධන පිරවුම්හල් සඳහා අවශ්‍ය භූමිතෙල් තොග මේවනවිට බෙදාහැරීමට කටයුතු කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ වැඩිදුරටත් සඳහන් කළේ. 

views

43 Views

Comments

arrow-up