විදෙස් ඔත්තු සේවාවක මැදිහත්වීමකින් බෝම්බ පිපිරීමට ඉඩක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

විදෙස් ඔත්තු සේවාවක මැදිහත්වීමකින් බෝම්බ පිපිරීමට ඉඩක්

විදෙස් ඔත්තු සේවාවක මැදිහත්වීමකින් බෝම්බ පිපිරීමට ඉඩක්

ඊයේ (4) මාධ්‍ය හමු දෙකක් කැඳවමින් ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය පොලිස්පතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යවන ලැදැයි කියන බුද්ධි තොරතුරු ඇතුළත් ලිපියක් පිලිබදව  කරුණු පැහැදිලි කිරීම් කළේ ය.

 


යම් විදෙස් ඔත්තු සේවාවක මැදිහත්වීමකින් ආණ්ඩුව බෝම්බ පිපිර වීමට ඉඩක් ඇති බවට පොලිස්පතිවරයා හරහා ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දී ඇති බව ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක පවසයි.

views

38 Views

Comments

arrow-up