JUL
04
රට වෙනුවෙන් වගකීම් භාර ගැනීමට සූදානම් - ඩඩ්ලි කියයි

මෙරට ප්රමුඛ පෙළේ සහල් ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන පොළොන්නරුව ප්‍රදේශයේ දී ගොවි සංවිධාන නියෝජිතයින් පිරිසක් සමඟ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ අවස්තාවේ තමන් රට වෙනුවෙන් වගකීම් භාර ගැනීමට සූදානම් බවත්, හොරු රකින අමාත්‍යාංශ භාර ගැනීම සදහා කිසිදු සූදානමක් නොමැති බවත් සඳහන් කර සිටියේය.
7 Views
Comments