පොදු ප්‍රවාහනයේ වර්ණ සැලැස්ම
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
26

පොදු ප්‍රවාහනයේ වර්ණ සැලැස්ම

පොදු ප්‍රවාහනයේ වර්ණ සැලැස්ම

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසා සිටියේ ආසාදිතයින් ගණනය අනුව පළාත් 9 රතු, කහ , කොළ ලෙස වර්ණවලට වෙන්කර බස් ධාවනය සිදුකළ යුතු ආකාරය පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවයි.

 

 


පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා සිටියේ රතු වර්ණය ගන්වා ඇති ප්‍රදේශවල බස් රථ තුළ මගීන් 50%ක් රැගෙන යා යුතු බවත්, කහ වර්ණය ගැන්වූ ප්‍රදේශවල බස් රථ තුළ මගීන් 75%ක් රැගෙන යා යුතු බවත් , කොළ වර්ණය ගැන්වූ ප්‍රදේශවල බස් රථවල 100%ක් මගීන් රැගෙන යා හැකි බවත්ය

views

421 Views

Comments

arrow-up