අද නව කොවිඩ් රෝගීන් 1,228ක් වාර්තා වේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
24

අද නව කොවිඩ් රෝගීන් 1,228ක් වාර්තා වේ

අද නව කොවිඩ් රෝගීන් 1,228ක් වාර්තා වේ

අද දිනය තුළ මේ වන තෙක් නව කොවිඩ් ආසාදිතයින් 1228 ක් වාර්තා වී තිබේ.

 

එම පිරිසද සමඟ මෙරටින් හඳුනාගත් සමස්ත අසාදිතයන්ගේ සංඛ්‍යාව 247,337ක් දක්වා ඉහළ ගොස් ඇත.

views

364 Views

Comments

arrow-up