නිමල් ලංසාගේ මල්ලි මීගමුවෙදි ගැහුවාද? ගුටිකෑවාද?

අමාත්‍ය නිමල් ලංසාගේ සහොයුරු මීගමුව නගරාධිපතිවරයා වන දයාන් ලංසාට පහරදීමක් සිදුව තිබෙනවා.
මීගමුව වැල්ලවීදිය, කුඩාපටුව ප‍්‍රදේශයේ හෝටලයක පැවති සාදයකදී ඇති වූ බහින් පස් වීමකින් අනතුරුව ඔහු මෙලෙස පහරකෑමට ලක්ව තිබෙනවා.
නගරාධිපතිවරයා පළමු ප්‍රහාරය එල්ල කර ඇති අතර පසුව ඔහුගේ පුත‍්‍රයා විසින් නගරාධිපතිවරයා කනේ පහරක් දෙමින් මෙම පහදීම සිදු කර තිබෙනවා.
පසුව ඒ අවට සිටි අය මෙම රණ්ඩුව සමත කර තිබෙනවා.
කෙසේ නමුත් කේන්තියෙන් එම ස්ථානයෙන් ගිය දයාන් ලංසා මෙ ගැන මීගමුව පොලිසියට පැමිණිලි කරලා තිබෙනවා.
දැනටමත් පහදුන් පියපුතු දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙන්නේ.
771 Views
Comments