පාපැදි අලුත්වැඩියාකරුවන් කාර්යබහුල වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

පාපැදි අලුත්වැඩියාකරුවන් කාර්යබහුල වෙයි

පාපැදි අලුත්වැඩියාකරුවන් කාර්යබහුල වෙයි

 

ඉන්ධන හිග වීම නිසා ජනතාව පාපැදිවලින් සිය ගමන් බිමන් යෑමට පෙළඹීමත් සමඟ පාපැදි අලෙවි කරන ස්ථානවල තදබදයක් නිර්මාණය වී ඇත.

 

 

එමෙන්ම පාපැදි අලුත්වැඩියාකරුවන් ද මේ හේතුවෙන් මේ දිනවල කාර්යබහුල  වී ඇති බවත් පාපැදි අලුත්වැඩියා කරන ස්ථානවල ද දිගු පෝලිම් දක්නට ලැබෙන බවත් වාර්තා වේ.

views

45 Views

Comments

arrow-up