ගාල්ලේ අමානුෂික කැති ප්‍රහාරය
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
19

ගාල්ලේ අමානුෂික කැති ප්‍රහාරය

ගාල්ලේ අමානුෂික කැති ප්‍රහාරය

යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයකට පැමිණි පුද්ගලයෙකු, එහි සිටි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදීමට උත්සාහ කිරීමේ සිද්ධියක් ගාල්ල, යක්කලමුල්ල ප්‍රදේශයෙන් වාර්තා විය.

 

පහරදීම සිදුකරන පුද්ගලයා අලුත්වැඩියා කරමින් තිබූ ඔහුගේ යතුරුපැදියට ද තියුණු ආයුධයෙන් පහරදී හානි කර තිබුණි.

 

මෙලෙස පහරදීමට හේතුව පුද්ගලික ආරවුලක් බව අප වාර්තාකරු පැවසීය.

 

වැඩිදුර විමර්ශන කටයුතු පොලීසිය විසින් සිදු කරයි.

views

787 Views

Comments

arrow-up