ජනපති හෙට ජාතිය අමතයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
24

ජනපති හෙට ජාතිය අමතයි

ජනපති හෙට ජාතිය අමතයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජාතිය අමතා කල විශේෂ ප්‍රකාශය හෙට පස්වරු 8:30 ට විකාශය කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් මගින් දැනුම් දේ.

 

ඒ අනුව සියලුම රූපවාහිනී සහ ගුවන් විදුලි නාළිකාවල එකම වේලාවකදී එය විකාශය වීමට නියමිතයි.

views

777 Views

Comments

arrow-up