කේක් නිෂ්පාදන ආයතන රැසක් වැසේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
28

කේක් නිෂ්පාදන ආයතන රැසක් වැසේ

කේක් නිෂ්පාදන ආයතන රැසක් වැසේ

 

රසකැවිලි සහ කේක් නිෂ්පාදකයින් වැඩි පිරිසක් සිය කර්මාන්තයෙන් ඉවත් වී තිබේ.

 

බිත්තර ඇතුළු අමුද්‍රව්‍ය මිල ඉහල යාම සහ සිය නිෂ්පාදන අලෙවි නොවීම හේතුවෙන් ඔවුන් මෙලෙස සිය කර්මාන්තයෙන් ඉවත් වී තිබේ.

 

බොහෝ ප්‍රදේශවල සුළු හා මධ්‍ය පරිමාණ රසකැවිලි ඇතුලු කේක් නිෂ්පාදන ආයතන රැසක් වැසී ගොස් ඇති බවයි වාර්තා වේ.

 

මේ වනවිට වෙළදපොලේ කේක් කිලෝග්‍රෑමයක මිල රුපියල් 1,250 කි.

views

90 Views

Comments

arrow-up