සංඝයාට අවමන් ක‍ළාට සජිත්ගේ අප්‍රසාදය
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
28

සංඝයාට අවමන් ක‍ළාට සජිත්ගේ අප්‍රසාදය

සංඝයාට අවමන් ක‍ළාට සජිත්ගේ අප්‍රසාදය

 

පාලකයන් මහා සංඝරත්නය සිවුරු හැඳගත් බට්ටන් ලෙස ආමන්ත්‍රණය කිරීම නුසුදුසු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවැසීය.

 

මහා සංඝරත්නයට  අපහාස කරන අයට පරාභව සූත්‍රය කියවා ගන්න  ආරාධනා කරනවා යැයිද ඔහු සඳහන් කළේය.

 

ඔහු මෙසේ පැවසුවේ ජනමාධ්‍ය විදේශ කටයුතු සහ ප්‍රවාහන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

views

116 Views

Comments

arrow-up