කෝටි 19 ක රන් සහ විදෙස් මුදල් සමඟ ඉන්දියානුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

කෝටි 19 ක රන් සහ විදෙස් මුදල් සමඟ ඉන්දියානුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

කෝටි 19 ක රන් සහ විදෙස් මුදල් සමඟ ඉන්දියානුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි 19ක රන් සහ විදෙස් මුදල් සමඟ ඉන්දියානු ජාතිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය සමත්වී තිබෙනවා.

 

ඔවුන් සතුව තිබී රත්රන් කිලෝ හතහමාරක් සහ ඇමරිකානු ඩොලර් අසූ දාහක් මෙන්ම යුරෝ දහඅට දහස් අටසියයක් ද තිබී ඇති අතර මොවුන් සිය ගමන්මලු සහ හැඳ සිටි කලිසම් සහ කමිස සාක්කුවල මෙම රන් සහ මුදල් සඟවා ගෙන පැමිණ තිබෙනවා.

 

මෙලෙස අත්අඩංගුවට ගත් දෙදෙනා වයස අවුරුදු 53 සහ 42 යන වයස්වල පසුවන්නන්.

views

61 Views

Comments

arrow-up