මැටි උඳුන් ඉල්ලුම ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

මැටි උඳුන් ඉල්ලුම ඉහළට

මැටි උඳුන් ඉල්ලුම ඉහළට

 

මැටි ලිප් සඳහා පැවති ඉල්ලු‍ම රට තුළ පවතින ගෘහස්ථ ගෑස් හිඟය හමුවේ ඉහළ ගොස් තිබේ.

 

 


දැන් රුපියල් 850ත් 1000ත් අතර මිලකට, ඉතා අඩු මිලකට පැවති සාමාන්‍ය මැටි ළිප්  මේ වනවිට අලෙවි වන අතර ළිප් දෙකක් සහිත මැටි උඳුන් රුපියල් 1,500 ඉක්මවූ මිලකට අලෙවි වන බව වාර්තා වේ.

views

50 Views

Comments

arrow-up