චීනයෙන් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් දස ලක්ෂයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
19

චීනයෙන් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් දස ලක්ෂයක්

චීනයෙන් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් දස ලක්ෂයක්

චීනයෙන් මෙරටට පරිත්‍යාගයක් ලෙස සහල් මෙට්‍රික් ටොන් දස ලක්ෂයක ප්‍රමාණයක් ලැබීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

 

සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද(19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේබව සඳහන් කළේය. 

 

එම සහල් ප්‍රමාණය මාර්තු මාසයේදී මෙරටට ලැබීමට නියමිතව ඇත.

 

රබර් - සහල් ගිවිසුමට වසර 70ක් පිරීම නිමිත්තෙන් චීන රජය විසින් මෙම පරිත්‍යාගය සිදුකර තිබේ.

views

410 Views

Comments

arrow-up