ඌවේ වාහන හිමිකරුවන්ට දැනුම්දීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

ඌවේ වාහන හිමිකරුවන්ට දැනුම්දීමක්

ඌවේ වාහන හිමිකරුවන්ට දැනුම්දීමක්

පළාත් ප්‍රධාන ලේකම්වරයා පවසා සිටින්නේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ඌව පළාත තුළ සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල සිදුකෙරෙන බව යි.

 

 

ඌව පළාතේ ලියාපදිංචි වාහන සඳහා ඊයේ (04) සිට අගෝස්තු මස (15) වනදා දක්වා රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ප්‍රවාහන අපහසුතා සැළකිල්ලට ගනිමින් ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී ප්‍රමාද ගාස්තු අයනොකිරීමටද තීරණය කර ඇති බව සඳහන් වේ.

views

29 Views

Comments

arrow-up