යාරා ඇලන්ගේ සුන්දර photoshoot එක - කලින් පිරිමි කෙනෙක් කියලා කියන්නවත් පුලුවන් ද?
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
19

යාරා ඇලන්ගේ සුන්දර photoshoot එක - කලින් පිරිමි කෙනෙක් කියලා කියන්නවත් පුලුවන් ද?

යාරා ඇලන්ගේ සුන්දර photoshoot එක - කලින් පිරිමි කෙනෙක් කියලා කියන්නවත් පුලුවන් ද?

යාරා ඇලන් කියන්නේ ලංකාවේ ප්‍රසිද්ධියේ සංක්‍රාන්ති ලිංගික පුරවැසියෙක් ලෙස සමාජයට පැමිණි කිහිප දෙනාගෙන් විශේෂ කෙනෙක්.

 

ඇය ඉපදුනේ පිරිමි දරුවෙකු ලෙසය.

 

ඔහු ඇය වූවාට පසුව තම නම යාරා ඇලන් ලෙස වෙනස් කරගෙන මේ වනවිට සාර්ථක ජීවිතයක් ගත කරයි.

 

රූපලාවණ්‍ය ශිල්පිනියක් ලෙස මෙන්ම මෝස්තර නිරූපණ ශිල්පිනියක් ලෙස ද ඇය මේ වන විට කටයුතු කරයි.

 

ඇය මෑතක දී කළ සුන්දර photoshoot එකට සැරසී සිටියේ බටහිර පන්නයේ මනාලියක් ලෙසටය.

 

ඇය කලින් පිරිමි කෙනෙක් කියලා කියන්නවත් පුළුවන් ද?

 

ඇය ඒ තරමට ම ලස්සනට එම photoshoot එකට සැරසී සිටියා.

 

 

 

 

views

173 Views

Comments

arrow-up