සශිකා හදිසියේම සැමියා එක්ක ඕස්ට්‍රේලියාවට ගියේ ඇයි? - ගිහින් කරපු දේවල් මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
17

සශිකා හදිසියේම සැමියා එක්ක ඕස්ට්‍රේලියාවට ගියේ ඇයි? - ගිහින් කරපු දේවල් මෙන්න

සශිකා හදිසියේම සැමියා එක්ක ඕස්ට්‍රේලියාවට ගියේ ඇයි? - ගිහින් කරපු දේවල් මෙන්න
වර්තමානයේ ගායන ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂතම ජනප්‍රියම සහ සුරූපීම ගායිකාවක් තමයි ශශිකා නිසංසලා කියන්නේ.

කාලෙන් කාලෙට වෙනස් වූ ආර වලින් විව්ධ ගී ඉදිරිපත් කරන ඇය ප්‍රසංග වේදිකාවට නම් නැතුවම බැරි කෙනෙක්.

ඉතින් ඇය පසුගිය දවසක ප්‍රසංගයකට සහභාගී වීම සඳහා ඕස්ට්‍රේලියාවට ගිහින් තිබුණා.

ඒ ඇගේ ආදරණීය සැමියා සමගින්.

එහිදී ඇය සැමියා සමග ගත් ඡායාරූප කිහිපයක් ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළකර තිබුණා.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප.

 

 

 

views

164 Views

Comments

arrow-up