බාලවයස්කාර දැරියක් සමඟ සීමාව ඉක්මවා මගුල් නැටූ විස්සේ තරුණයා මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
25

බාලවයස්කාර දැරියක් සමඟ සීමාව ඉක්මවා මගුල් නැටූ විස්සේ තරුණයා මාට්ටු

බාලවයස්කාර දැරියක් සමඟ සීමාව ඉක්මවා මගුල් නැටූ විස්සේ තරුණයා මාට්ටු

වයස අවුරුදු දහතුනක් වන පාසල් ශිෂ්‍යාවකට අතවර කළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇයගේ 20 හැවිරිදි ප්‍රේමවන්තයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

දැරියගේ මව  සිය රැකියා ස්ථානයේ සේවා අවශ්‍යතාවයක් සඳහා දැරිය සමග යටවත්ත ප්‍රදේශයේ නේවාසිකාගාරයක නවාතැන් ගෙන තිබෙනවා.

 

ඉන්පසු මව සිය රැකියාව සඳහා නේවාසිකාගාරයෙන් බැහැර වගේ අවස්ථාවක ඇගේ ප්‍රේමවන්තයා ඇයව අසල පිහිටි කාමරයකට රැගෙන ගොස් ඇයට අතවර කර තිබෙනවා.

 

මේ වනවිට දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රාගම මහ රෝහලට ඇතුළත් කර තිබෙන අතර  අත්අඩංගුවට පත් යටවත්ත ප්‍රදේශයේම පදිංචි තරුණයා මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

views

21243 Views

Comments

arrow-up