සුනිල් ආරියරත්නසේ පෙනී සිටිමින් නිර්ධාගෙන් ලිංගික ප්‍රශ්ණ වැලක් ඇසූ හොර චිත්‍රපට අධ්‍යක්ෂ පොලිස් දැලේ (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
24

සුනිල් ආරියරත්නසේ පෙනී සිටිමින් නිර්ධාගෙන් ලිංගික ප්‍රශ්ණ වැලක් ඇසූ හොර චිත්‍රපට අධ්‍යක්ෂ පොලිස් දැලේ (PHOTOS)

සුනිල් ආරියරත්නසේ පෙනී සිටිමින් නිර්ධාගෙන් ලිංගික ප්‍රශ්ණ වැලක් ඇසූ හොර චිත්‍රපට අධ්‍යක්ෂ පොලිස් දැලේ (PHOTOS)

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ලෙස පෙනී සිටිමින් ප්‍රසිද්ධ  නිළියක් වන නිර්ධා උයන්හේවා සමඟ ස්මාර්ට් ජංගම  දුරකතනයෙන් සබඳතා පවත්වමින් ලිංගික ප්‍රශ්ණ වැලක් විමසු 46 හැවිරිදි විවාහකයෙකු වරාය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

 

මෙම සැකකරු සහකාර චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු බවද වාර්තා වෙනවා.ඔහු බෙන්තොට ගෝනගලපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙනවා.

 

චිත්‍රපටියක රඟපෑමට තෝරාගත් බවට පවසමින් මොහු මෙලෙස සුනිල් ආරියරත්න මහතා ලෙස රඟපාමින් ඇයව සම්මුඛ පරීක්ෂණය සඳහා කැදවා තිබෙනවා.ඒ දුරකථන ඇමතුමක් හරහා සම්මුඛ පරීක්ෂණය සිදු කිරීමටය.

 

සම්මුඛ පරීක්ෂණය අතර මොහු නිර්ධාගෙන් ලිංගික හැසීරිම් පවා විමසා තිබෙනවා.

 

මෙලෙස අසභ්‍ය සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලට අදාලව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් ලක්ෂ 20 ක මුදලක් දෙන බවද ඔහු ඇයට පවසා තිබෙනවා.

 

 

 

 

 

views

5760 Views

Comments

arrow-up