පුෂ්පිකා එයාගේ විශේෂ දවසක් අපූරුවට සැමරූ හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
06

පුෂ්පිකා එයාගේ විශේෂ දවසක් අපූරුවට සැමරූ හැටි

පුෂ්පිකා එයාගේ විශේෂ දවසක් අපූරුවට සැමරූ හැටි

 කාලෙකට පස්සේ ඇය ගැන ආයේත් කතා වෙනවා.. පසුගිය දවස්වල සමාජ මාධ්‍ය ඇතුළේ එක දිගට කතා බහට ලක්වුණු පුෂ්පිකා ඇගේ වැඩකටයුතු එක්ක පසුගිය දවස්වල ගොඩක් කාර්‍යබහුල වෙලා තිබුණා.. ඒත් ඉතින් මේ වගේ විශේෂ දවසක් සමරන්නේ නැතුව කොහොමද..?

 

පුෂ්පිකා ඇගේ උපන්දියනය දවසේ ගොඩක් විනෝද වෙන්න වගේම සුපුරුදු විදිහටම කේක් කපන්නත් අමතක කරලා තිබුණේ නැහැ..

 

ඇය ගොඩක් ආදරය කරන ඇගේ පුතා එක්ක මේ දවසක ගෙවන්න පුෂ්පිකා අමතක කරලා නැහැ..  වගේම ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් එදා පුෂ්පිකා එක්ක අනිවාර්‍යයෙන්ම එකතු වෙන්න ඇති... 

 

views

190 Views

Comments

arrow-up