බලන්නකෝ එයාගේ කඩවසම් කම - සුපිරි නලු සයිෆ් අලී කාන් උපන් දිනය සැමරූ හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
17

බලන්නකෝ එයාගේ කඩවසම් කම - සුපිරි නලු සයිෆ් අලී කාන් උපන් දිනය සැමරූ හැටි

බලන්නකෝ එයාගේ කඩවසම් කම - සුපිරි නලු සයිෆ් අලී කාන් උපන් දිනය සැමරූ හැටි

බොලිවුඩ් වල ඉන්න දක්ෂතම කඩවසම්ම නලුවෙක් තමයි සයිෆ් අලි ඛාන් කියන්නේ.

ඔහුගේ උපන් දිනය ඊයේ(16) දිනට යෙදී තිබුණා.

තම පවුලේ ආදරණීයයන් සමග අලංකාර උපන්දිනයක් සැමරීමටත් ඔහු අමතක කර තිබුණේ නැහැ.

ඒ වගේම තමයි සුපිරි නිලි කරීනා කපූර්ද ආදරණීය සටහනක් තබමින් ඔහුට උපන්දින සුභ පැතුමක් එක්කර තිබුණා.

" ලෝකෙ ඉන්න හොඳම මිනිසාට සුභ උපන්දිනයක් " යනුවෙනුයි ඇය එහි සඳහන් කර තිබුණේ.

බලන්න්කෝ එයාලගේ පින්තූර.

 

 

 

views

148 Views

Comments

arrow-up