"අයියා එක්ක ආදරෙන් ඉන්න ඕනේ" - තීක්ෂණ සිය පුතුට තැබූ ආදරණිය සටහන
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
18

"අයියා එක්ක ආදරෙන් ඉන්න ඕනේ" - තීක්ෂණ සිය පුතුට තැබූ ආදරණිය සටහන

"අයියා එක්ක ආදරෙන් ඉන්න ඕනේ" - තීක්ෂණ සිය පුතුට තැබූ ආදරණිය සටහන

කවුරුත් ආදරය කරන ජනප්‍රිය ගායන ශිල්පියෙක් තමයි තීක්ෂණ අනුරාධ කියන්නේ.

 

ඉතින් ඔහුගේ දෙවැනි පුතුගේ උපන්දිනය පසුගිය දිනක යෙදී තිබුණා.

 

පවුලේ ආදරණීයයන් එක්ක ලස්සන උපන්දින සාදයක් පවත්වන්නත් තීක්ෂණ අනුරාද කටයුතු කරන තිබුණා.

 

පොඩි පුතුගේ උපන් දිනයට තීක්ෂණ සිය ෆේස්බුක් ගිණුමේ ආදරණීය සටහනකුත් තියන්න අමතක කරේ නැහැ.

 

ඒ සටහන පහතින්.

 

" සුභ උපන්දිනයක් Jayden පුතා!
මගේ චූටි පුතා ඔයා.
ඔයාට අවුරුදු දෙකක් දැන්.
ඔයා අයියා එක්ක ආදරෙන් ඉන්න ඕන.
අයියා තමයි ඔයාට මුලින්ම මම විෂ් කළේ. "

 

 

 

 

 



 

views

172 Views

Comments

arrow-up