APR
12
කොටස් වෙළඳපොලට ඊයේ සිදු වූ දේ

ඊයේ (11) දිනයේ, කොළඹ කොටස් වෙළඳපොලෙහි ඉහළ යාමක් පෙන්නුම් කළ බව වාර්තා වේ.
ඊයේ දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 88.84 කින් ඉහළ ගොස් ඒකක 9411.69 ක් ලෙස දැක්වුණු අතර එස්. ඇන්ඩ් පී. ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 41.57 කින් ඉහළ ගොස් ඒකක 2769.58 ක් ලෙස සටහන් විය.
එසේම, දිනයේ සමස්ත වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් මිලියන 1674 ක් වූ බවද වාර්තා වේ.
355 Views
Comments