බොරතෙල් මිලේ ක්ෂණිකව සිදු වූ දැවැන්ත වෙනස
විදේශගත ඔබට
Latest_News
calendar
APR
06

බොරතෙල් මිලේ ක්ෂණිකව සිදු වූ දැවැන්ත වෙනස

බොරතෙල් මිලේ ක්ෂණිකව සිදු වූ දැවැන්ත වෙනස

දින හතරක සිට ඇමරිකානු ඩොලර් 80 ඉක්මවූ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ ඩොලර් 84.36 ක් ලෙස සටහන් වී තිබේ.

 

ඔපෙක් සංවිධානය ක්ෂණිකව සිදු කළ කප්පාදුවක් හේතුවෙන් ඉන්ධන මිල මෙසේ ඉහළ ගිය අතර, චීනයේ ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ යාම සහ ලොව ප්‍රබල බොරතෙල් ආනයනකරුවන්ගේ ඉල්ලුම හේතුවෙන් ඉදිරියේදී ඔපෙක් ඉන්ධන මිල බ්‍රෙන්ට් ඉන්ධන මිල සමග තරගකාරී වනු ඇති බව විශ්ලේෂකයන් පවසා සිටී.
 

views

350 Views

Comments

arrow-up