වාර්තාවක් තැබූ යොහානි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
16

වාර්තාවක් තැබූ යොහානි

වාර්තාවක් තැබූ යොහානි

නව පරපුරේ ගායිකා යොහානිද සිල්වා යූටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ වැඩිම අනුගාමිකයින් පිරිසක් හිමි ශ්‍රී ලංකාවේ ප්‍රථම ගායිකාව ලෙස අද(16) වාර්තාවක් තැබුවාය.

 

ඒ අනුව යොහනිගේ යූටියුබ් චැනලයේ සමස්ත අනුගාමිකයන් (ෆලොවර්ස්) සංඛ්‍යාව අද (16)දිනයේ මිලියන තුනේ සීමාව පසු කළේය.

 


මීට පෙර අනුගාමිකයින් වැඩිම පිරිසක් සහිත ලාංකිකයෙකු සතුයූ ටියුබ් චැනලය වූයේ ඉවුම් පිහුම් කලාව කියා දෙන “අපේ අම්මා”‍ යූ ටියුබ් චැනලයි.

 

 

views

677 Views

Comments

arrow-up