රණවිරු නීරෝ නමින් පරිගණක ක්‍රීඩාවක් එළිදැක්වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
28

රණවිරු නීරෝ නමින් පරිගණක ක්‍රීඩාවක් එළිදැක්වෙයි

රණවිරු නීරෝ නමින් පරිගණක ක්‍රීඩාවක් එළිදැක්වෙයි

ශ‍්‍රී ලංකා යුද හමුදාව සතුව සිටි දක්‍ෂතම සහ විශිෂ්ටතම ස්නයිෆර් වෙඩික්කරු වන නීරෝ සහ ලංකාවේ රණවිරුවන්ට උපහාරයක් ලෙස නීරෝ නමින් පරිගණක ක්‍රීඩාවක් ඊයේ(27) එළිදක්වා තිබේ.

 

එය ශ්‍රී ලංකාවේ නිර්මාණයකල සුවිශාලතම පරිගණක ක්‍රීඩාවක් වන අතර ඇරිමැක් ලංකා පුද්ගලික සමාගම විසින් නිශ්පාදනය කර තිබේ.

views

650 Views

Comments

arrow-up