"Top Gun Meverick" චිත්‍රපටය ආදායම් වාර්තා අතරට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
28

"Top Gun Meverick" චිත්‍රපටය ආදායම් වාර්තා අතරට

"Top Gun Meverick" චිත්‍රපටය ආදායම් වාර්තා අතරට

"Top Gun Meverick" චිත්‍රපටය ආදායම් වාර්තා අතරට එක් වී තිබෙන බව වාර්තා වනවා.

 

ඒ අනුව ලෝකප්‍රකට ටොම් කෘස් ගේ චිත්‍රපටයක් වන මෙය ඩොලර් බිලියනයක ඉහළම ආදායමක් ලබා තිබෙනවා.

 

සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය සඳහා ගෝලීය වශයෙන් ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබී ඇති බව paramount pictures සමාගමේ සභාපති brian robbinson පවසා සිටිනවා.

 

වසර හතලිහකට වැඩි ඉතිහාසයක් ඇති ටොම් කෲස්ගේ චිත්‍රපටයක් ඩොලර් බිලියනයේ සීමාව පසු කළ ප්‍රථම අවස්ථාව ද මෙය වනවා.

views

201 Views

Comments

arrow-up