මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ පලා යාම වැළකීමට බොනට් එකට නැගී පොලිස් සාජන් නූලෙන් බේරුණු හැටි (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
21

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ පලා යාම වැළකීමට බොනට් එකට නැගී පොලිස් සාජන් නූලෙන් බේරුණු හැටි (VIDEO)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ පලා යාම වැළකීමට බොනට් එකට නැගී පොලිස් සාජන් නූලෙන් බේරුණු හැටි (VIDEO)

රාජගිරියේදී පොලිසිය විසින් සිදු කරන ලද මත්ද්‍රව්‍ය වැටලීමකදී මෝටර් රථයෙන් පලා යන ජාවාරම්කරුවෙකු නැවතීමට පොලිස් සැරයන්වරයා වාහනේ බොන්ට් එකේ නැගී ගිය අවස්ථාවේදී ජාවාරමකරු විසින් වාහනේ තිරිංග එක දිගට ගසා සැරයන්වරයා ඉන් වැට්ටු ආකාරය දැක්වෙන වීඩියෝව මෙලෙස දැක්වේ.

 

මෙම අනතුරින් පොලිස් සැරයන්වරයාගේ දෙපා වලට සහ හිසට බරපතළ තුවාල සිදු වුණා.

 

ඔහුගේ හිසට මැහුම් පවා දමා තිබෙනවා.

 

කෙසේ නමුත් මෙම සැරයන්වරයා මහමඟ වැටී සිටියදීත් වාහන හා ඇතැම් අය නොදැකා සේ යාමද මෙම විඩියෝවෙහි දැක්වෙනවා.

 

 

views

2205 Views

Comments

arrow-up