11 ශ්‍රේණිය ගණිතය : තාත්වික සංඛ්‍යා
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
18

11 ශ්‍රේණිය ගණිතය : තාත්වික සංඛ්‍යා

11 ශ්‍රේණිය ගණිතය : තාත්වික සංඛ්‍යා

ඉරට්ටේ සංඛ්‍යා (2n)
2,4,6,8,10.....

 

ඔත්තේ සංඛ්‍යා(2n-1)
1,3,5,7.....

 

ත්‍රිකෝණ සංඛ්‍යා ( n(n+1)/2 )
1,3,6,10,15.....

 

හතරැස් සංඛ්‍යා හෙවත් වර්ග සංඛ්‍යා (n^2)
1,4,9,16,25.....

 

ප්‍රථමක සංඛ්‍යා
සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යා වේ.
    උදා : 2,3,5,7.....

 

සංයුත සංඛ්‍යා
සාධක දෙකකට වඩා ඇති සංඛ්‍යා වේ.
    උදා : 4,6,8,9,14.....

 

තාත්වික සංඛ්‍යා (R)
සංඛ්‍යා රේඛාවක් මත ලකුණු කළ හැකි සියලුම පූර්ණ සංඛ්‍යා, භාග, දශම වේ.

 

ප්‍රකෘති සංඛ්‍යා (n)
0,1,2,3,4.....

 

ගණින සංඛ්‍යා
1,2,3,4.....

views

410 Views

Comments

arrow-up