චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 10,000ක පරිත්‍යාගයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
18

චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 10,000ක පරිත්‍යාගයක්

චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 10,000ක පරිත්‍යාගයක්

චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 10,000ක පරිත්‍යාගයක් මෙරටට ලැබී තිබේ.

 

ඒ පාසල් දිවා ආහාර වැඩ පිළිවෙල අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහාය.

 

අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශකර ඇත.

 

දරිද්‍රතාව හා පෝෂණ ඌනතා යන සාධක සැලකිල්ලට ගෙන පාසල් ආහාර වැඩසටහනට සිසුන් තෝරාගන ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

views

154 Views

Comments

arrow-up