JAN
03
තවත් 188ක් - අද දිනට ආසාදිතයින් 403ක්

තවත් ආසාදිතයින් දෙනෙකු අද දිනයේ දී හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මේ වන තෙක් අද දිනයේ හදුනාගත් මුළු ආසාදිතයින් සංඛ්‍යාව 403ක්. මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 44,744 බවට පත්ව තිබෙනවා.
221 Views
Comments