JAN
03
දිවයිනට පැමිණි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ඇන්ටිජන් පරීක්ෂණයෙන් නෙගෙටිව්

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන රිකට් තරගාවලි සඳහා සහභාගිවීමට පැමිණි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම antigen පරීක්ෂණ සඳහා යොමු කෙරුණා.
අද උදෑසන මත්තල ගුවන් තොටුපළින් දිවඉන ට පැමිණි ඔවුන් කොළඹ පෞද්ගලික රෝහලක් මගින් මෙම පරීක්ෂාවට යොමු කර තිබුණා.
එහිදී සියලුම ක්‍රීඩකයින්ගේ පරීක්ෂණ වාර්තා සෘණාත්මක(නෙගෙටිව්) බවට වාර්තා වී තිබෙනවා.
843 Views
Comments