Latest_News
calendar
JAN
13

තැන තැන හමුවන කොවිඩ් ආසාදිතයින්ගේ තොරතුරු

post

ඊයේ (12) දිනය තුළ කොවිඩ් -19 වෛරසය වැළඳී ඇති නව ආසාදිතයින් 588 දෙනෙකු හඳුනාගෙන තිබෙන අතර ඉන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා .

 

එම සංඛ්‍යාව 158කි. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් 147ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 43ක් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

 

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 49,539කි.

 

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් හමුවූ ප්‍රදේශ පහතින්,

 

ගම්පහ - 158

 

කොළඹ - 147

 

මහනුවර - 43

 

කළුතර - 41

 

පොළොන්නරුව - 33

 

අම්පාර - 32

 

කුරුණෑගල - 12

 

ගාල්ල - 11

 

කෑගල්ල - 11 \

 

ත්‍රීකුණාමලය - 10

 

මඩකලපුව - 09

 

රත්නපුර - 07

 

වව්නියාව - 06

 

පුත්තලම - 06

 

නුවරඑළිය - 05

 

අනුරාධපුරය - 04

 

මාතර - 03

 

මාතලේ - 02

 

මොනරාගල - 02

 

හම්බන්තොට - 02

 

බදුල්ල - 01

 

ප්‍රදේශය නිශ්චිතව තහවුරු නොකළ - 39

 

 

views

41 Views

Comments

arrow-up