අකුරණ නගරය ජලයෙන් යටවෙයි - විකල්ප මාර්ග භාවිත කරන්නැයි උපදෙස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
06

අකුරණ නගරය ජලයෙන් යටවෙයි - විකල්ප මාර්ග භාවිත කරන්නැයි උපදෙස්

අකුරණ නගරය ජලයෙන් යටවෙයි - විකල්ප මාර්ග භාවිත කරන්නැයි උපදෙස්

මහනුවර මාතලේ ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති අකුරණ නගරය ජලයෙන් යටවී තිබෙනවා.

 

මේ හේතුවෙන් එම මාර්ගයේ ගමන් කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි ආපදා කලමනාකරන දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

views

901 Views

Comments

arrow-up