පුද්ගලික බස් රථයක හදිසි ගින්නක් (PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
25

පුද්ගලික බස් රථයක හදිසි ගින්නක් (PHOTOS)

පුද්ගලික බස් රථයක හදිසි ගින්නක් (PHOTOS)

තෙල්දෙණිය පොලිස් වසමේ බෝක්කු කණුව අසළ දී අම්පාර සිට කොළඹ බලා ධාවනය වු පුද්ගලික බස් රථයක හදිසි ගින්නක් හටගෙන තිබේ.

 

ඊයේ (24) රාත්‍රී 7.45ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර පොලීසිය හා මහනුවර නගර සභා ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න මැඩපවත්වා ඇත.

 

ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් සිදුවී නැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැත.

 

තෙල්දෙණිය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

 

 

views

1099 Views

Comments

arrow-up