Latest_News
calendar
JAN
13

646දෙනකු සුවය ලබා රෝහලෙන් පිටව යයි

post

රෝගීන් 646 දෙනෙකු අද (13) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසයි.

 

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 43,267ක් දක්වා ඉහළ ගොස් තිබේනවා

 

 

views

37 Views

Comments

arrow-up