හරීන් ආන්දෝලනාත්මක හෙලිදරවුවක් - (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
26

හරීන් ආන්දෝලනාත්මක හෙලිදරවුවක් - (VIDEO)

 හරීන් ආන්දෝලනාත්මක හෙලිදරවුවක්  - (VIDEO)

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල කල බෝම්බ ප්‍රහාරය සැලසුම් කළේ වෙන කිසිවෙකු නොව රාජපක්ෂලා විසින් බව හිටපු අමාත්‍ය සමගි ජනබල වී ජාතික ලයිස්තු අපේක්ෂක හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

 

එම ප්‍රහාරය එල්ල කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වූයේ පැවැති ආණ්ඩුවට පැවති මුස්ලිම් සහ දෙමළ ඡන්ද කඩා දැමීම යැයි ද ඔහු පැවසීය.

 

ඔහු මෙම අදහස් පල කරන දේ සංවිදන මනින හි පක්ෂයේ මහ මැතිවරණය සඳහා වූ ජන හමුවක් අමතමිනි.

 

 

 

views

873 Views

Comments

arrow-up